Mini Café & Juice Bar Cashier Billing System (Budget Package)
RK Enterprises Pvt Ltd – Mini Café & Juice Bar Cashier Billing System (Budget Package)
⏩ Package Includes:
OFFLINE POS SOFTWARE + 22” Normal Monitor (Used) + Core i3 4th Gen PC (8GB RAM / 500GB HDD – Used) + 650VA Brand New UPS + 58mm POS Printer + Cash Drawer + 2D Handheld Wired Barcode Scanner
🔸 දිර්ඝ ඉතිහාසයක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ ගැඹුරු පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd වෙතින්, ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන මුදලට සරිලන POS System එකක් අදම ලබා ගන්න.
🔸 ඔබගේ Mini Café හෝ Juice Bar ව්‍යාපාරය Smart විදියට පවත්වාගෙන යාමට අපි ඔබට සහාය වෙමු.
⏩ POS System එකක් තෝරාගන්නා විට මේ කරුණු ඔබ සැලකිල්ලට ගන්නවාද?
එම ආයතනය POS ක්ෂේත්රයේ කොපමණ කාලයක් පවතිනවාද?
ආයතනය ආරම්භ කර ඇති කාලය කොපමණද?
විශ්වාසදායී ඉතිහාසයක් තිබේද?
Company Profile එකක් පවතිනවාද?
නිශ්චිත භෞතික කාර්යාලයක් තිබේද?
සේවක මණ්ඩලයක් ක්‍රියාත්මකද?
අධ්යක්ෂ මණ්ඩලයක් පවතිනවාද?
භාණ්ඩ සඳහා වගකීම් ලිපි නිකුත් කරනවාද?
අලෙවියෙන් පසු විශ්වාසදායී සේවාවක් ලබා දෙනවාද?
දිගුකාලීනව විශ්වාසය තැබිය හැකිද?
👉 දිනපතා අවුල්ද?
👉 Stock Balance හරියට නොද?
👉 Accounts හදාගෙන දවසම ඉවරද?
👉 Sales වැඩි කරගන්න බැරිද?
🔸 නිවැරදි Software එක තේරීමෙන් ඔබගේ වටිනා කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් Develop කරන POS Software English භාෂාවෙන් ලබා ගත හැක.
🔸 ඔබගේ Business අවශ්‍යතාවයට අනුව Custom POS Software නිර්මාණය කර දියුණු කරගත හැක.
🔸 වසර 15කට වැඩි පළපුරුද්දක් සහ විශ්වාසදායී සේවාවන් සමග අප වෙත පැමිණ වෙනස අත්විඳින්න.
🔸 නිශ්චිත ලිපිනයක් නොමැති Online / ව්‍යාජ ආයතන හරහා ඔබගේ කාලය, මුදල් සහ උපකරණ හානි කරගැනීමෙන් වළකින්න.
🔸 වංචාවන්ට නොරැවටී, විශ්වාසදායී සේවාවක් සඳහා RK Enterprises Pvt Ltd තෝරන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු, එයට ජීවිත කාලය පුරාවට වගකීම අපෙන්.
🔸 අපේ සේවාවන් කොපි කළ හැක, සම කළ නොහැක.
🔸 POS Software මගින් ඔබට ලැබෙන පහසුකම්: 📊📈📉
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock තත්ත්වය
⭕ Expiry Date විස්තර
⭕ දවසේ ආදායම / ලාභය
⭕ Cash / Credit Sales වෙන්ව
⭕ Discount ගණනය
⭕ Accounting
⭕ Supplier විස්තර
⭕ Customer විස්තර
⭕ Remaining Stock
⭕ Re-order Items
⭕ Daily Reports
⭕ Service Management
⭕ වේගවත්, පැහැදිලි English / Sinhala Bills
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය Smart Level එකකට ගන්න POS System එකකට අදම මාරු වෙන්න.
✔ නවීන තාක්ෂණය සමග ඔබගේ සේවාවන් පහසු කරගන්න RK Enterprises Pvt Ltd සමග එකතු වන්න.
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුටවත් පහසුවෙන් භාවිතා කළ හැක.
✔ ගැටළුවක් ඇති වුවහොත් AnyDesk හරහා ඉක්මන් සහාය.
✔ වසර ගණනාවක පළපුරුද්ද සමග සම්පූර්ණ සහයෝගය අපෙන්.
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 Open 07 Days & Public Holidays
දැන් අපි දින 07 පුරා සහ නිවාඩු දිනවලද විවෘතයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Mini Cafe & Juice Bar Cashier Billing System Budget Package
MEMBERColombo, Computer AccessoriesRs 79,70042 days
Mini Café & Juice Bar POS Cashier Billing System (Budget Package)
MEMBERColombo, Computer AccessoriesRs 79,70028 days
Mini Café & Juice Bar POS Cashier Billing System (Budget Package)
MEMBERColombo, Computer AccessoriesRs 79,70016 days
Mini Café & Juice Bar POS Cashier Billing System (Budget Package)
MEMBERColombo, Computer AccessoriesRs 79,70011 days
