🔥 Mini Body Massage Gun – Osmenter (Black)
ඔබගේ ශරීරයේ වේදනාව, තදබදය සහ මහන්සිය ඉක්මනින් අඩු කරගන්න Osmenter Mini Body Massage Gun එකත් එක්ක. ගෙදරදීම professional massage එකක් ලැබෙනවා වගේ අත්දැකීමක්.
✅ විශේෂාංග:
• Brand: Osmenter
• Material: Acrylonitrile Butadiene Styrene (ABS) – ශක්තිමත්, දිගුකාලීන භාවිතයට සුදුසු
• Weight: 1.7 Pounds – हलු, අතට අල්ලාගෙන භාවිතා කරන්න පහසු
• Color: Black
• Special Feature: Cordless – වයර් නැති නිසා කොහෙත්ම ගෙනියලා භාවිතා කළ හැක
💪 ප්‍රයෝජන:
• මාංශපේශී වේදනාව සහ තදබදය අඩු කරයි
• රුධිර සංසරණය (blood circulation) වැඩි කරයි
• ව්‍යායාමයෙන් පසු ඇතිවන වේදනාව අඩු කරගන්න උපකාරී
• ගෙදර, ඔෆිස්, ජිම්, ට්‍රැවල් — ඕනම තැනක භාවිතා කළ හැක.
🎯 සුදුසුය:
• Office වැඩ කරන අයට
• Gym / workout කරන අයට
• Back pain, neck pain, shoulder pain තියෙන අයට
• Relax වෙන්න කැමති හැමෝටම.
ශ්‍රී ලංකාව පුරා Delivery ඇත
📦 Cash on Delivery (COD) සලසයි
⏱️ ඉක්මන් delivery සේවාව
🏠 ඔබ ඉන්න තැනටම භාණ්ඩය ගෙනවිත් දෙන්නෙමු
📩 Order කරන්න whatsapp message එකක් දාන්න
📞 Name + Address + Phone number එවන්න