තත්වය : අලුත්ම.
Gauge 10 (3.2mm) කූරෙනුත් පාස්සන්න පුලුවන් බර අඩු වෙල්ඩිං ප්ලාන්ට් model එකක්.
වර්ගය : VBW (MEN ස්මාගමෙන්).
මාදිලිය : MMA Mini 225.
ආක් වෙල්ඩින් ප්ලාන්ට්.
🔸 ආක් ෆෝස් සුසරකය සහිතයි.
🔸 LED දර්ශකය සහිතයි.
🔸 IGBT තාක්ෂණයෙන්.
යන්ත්රය සමඟ වෙල්ඩින් හෝල්ඩරය සහිත වයරයක්, ඒත් කලම්පය සහිත වයරයක්, බොර කඩන මිටියක් සහ මුහුණු ආවරණයක් නොමිලේ.
මාස 06ක වගකීමක් සමඟින් (අලුත්වැඩියා කර දෙන)
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසු විකිණුම් මිල වේ. මුදල් මගින් කරන ගෙවීම් සඳහා එම මිල වලංගු වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Compact DC inverter MMA welder with IGBT inside.
Brand : VBW by MEN power tools company.
Model : Mini 225.
🔸 With ARC Force adjustment.
🔸 LED display.
🔸 IGBT inside DC inverter welder.
Comes with welding holder with cable, earth clamp with cable, welder's wire brush and hand shield.
06 months company warranty (repair type).
Price mentioned in the ad is the after discount rate and valid for cash payments only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.