🏝 සුන්දර පරිසරයක, නිස්කලංක චමත්කාරය මිල්ලනිය ඔබේ නිවහනට සුදුසුම තැන ,,
😍🌾 මනරම් වෙල්යායකට මුහුණලා ,
😉 මිල්ලනියට , යෝජිත අධිවේගී පිවිසුමට , ගැලනිගම අධිවේගී පිවිසුමට , බණ්ඩාරගමට පහසුවෙන් ගමන් කල හැකි ,
😉 මොරොන්තුඩුව - මිල්ලනිය බස් මාර්ගයට හා හොරණ කළුතර බස් මාර්ග වලට නුදුරින් ,
😉 පහසු ගෙවීමේ ක්රම සමගින්,
😉 තෙකලා විදුලිය , පුළුල් මාර්ග , කොන්ක්රීට් කානු සිස්ටම් , පිරිසිඳු ඔප්පු යන පහසුකම් සමගින් ,
📞 විස්තර සදහා අමතන්න