👆#ස්ථානය : මිල්ලනිය - මනාන පාර
#බස් මාර්ග : මොරොන්තුඩුව - මිල්ලනිය බස් පාර, කළුතර ප්රධාන බස් පාර
# ආසන්නම නගර හා ප්රසිද්ධ ස්ථාන : මිල්ලනිය 3km, යෝජිත පැල්පොල අධිවේගී පිවිසුමට 1km,
ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 15න්, බණ්ඩාරගමට විනාඩි 20න්
#පහසුකම් - ලිං ජලය, තෙකලා විදුලිය, අඩි 20 පුළුල් ප්රවේශ මාර්ග, කොන්ක්රීට් කාණු සිස්ටම්, පිරිසිදු ඔප්පු
#විශේෂ - මනරම් වෙල් යායකට මුහුණලා බිම්කොටස් ද ඇත.
#පර්චස් ප්රමාණය - 12.5
#මිල - පර්චසය රු. 185,000 (වෙලට මුහුණලා )
මුලිකව ඉඩමේ වටිනාකමින් 40%ක් ගෙවා ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න