අතුරුගිරිය ප්රදේශයේ, ඉතා නිස්කලංක, සුන්දර සහ වැදගත් වටපිටාවකින් යුත් අනර්ඝ බිම් කොටස් වහාම විකිණීමට ඇත. ඔබගේ සිහින නිවස ගොඩනැගීමට හෝ අනාගත ආයෝජනයක් සඳහා මෙය කදිම අවස්ථාවකි.
සීමිත බිම් කොටස් 07 ක් පමණක් ඉතිරිව ඇත!
වැදගත් ස්ථාන වලට දුර:
මිලේනියම් සිටි (Millennium City) වෙත 800m යි.
අතුරුගිරිය නගරයට 2km යි.
අධිවේගී පිවිසුමට (Highway Entrance) විනාඩි 10යි.
ඉඩමේ විශේෂාංග:
මිල: පර්චසයක් රු. 1,250,000 සිට ඉහළට (ඉඩමේ පිහිටීම අනුව මිල ගණන් වෙනස් වේ).
නල ජලය සහ තෙකලා විදුලිය.
පුළුල් ප්රවේශ මාර්ග.
නිරවුල් සහතික පත් සහ ඔප්පු.
පහසු ගෙවීමේ ක්රම පහසුකම්.
ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගැනීමට හෝ භූමිය පරීක්ෂා කිරීම සඳහා පහත අංකයෙන් අපව අමතන්න.
දුරකථන අංකය: