මීරිගම වේයන්ගොඩ ප්රදාන බස් පාරට මායින්ව නේවාසික හා ව්යාපාරික බිම්කොටස්
නලජලය ,විදුලිය ,පුලුල් මන්මාවත් හා කොන්ක්රීට් කානු පද්ධතිය
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම ලෂ 5යි.ඉතිරිය පොලී නැතිව මාස 30ක් තුල ගෙවන්න.