PRIME URBAN POINT මීරිගම
වේයන්ගොඩ මීරිගම අව්ටින් ඉඩමක් සොයනා ඔබට වේයන්ගොඩ මල්ලැහැව යා කරන කොට්ටල පාරෙන් අගනා ඉඩම්.....
📌️ මීරිගම පස්යාල ප්‍රධාන පාරට ( මල්ලැහැව හන්දියට ) 1.5 KM
📌️ කොළඹ නුවර ප්‍රධාන පාරට ( පස්යාල හන්දියට ) 4 KM
📌️ මීරිගම නගරයට 7. 5 KM
📌️ මීරිගම අධිවේගී පිවිසුමට 10 KM
📌️ වේයන්ගොඩ නගරයට , විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට , යෝජිත අධිවේගී පිවිසුමට 6 KM
📌️ පල්ලෙවෙල දුම්රිය ස්ථානයට 4 KM
📌️ පර්චස් 13.5 සිට බිම් කොටස්
📌️ පර්චසයක් 300,000/= සිට
📌️ බිම් කොටසම 4,860,000/= සිට
✅ තෙකලා විදුලිය
✅ පුලුල් මාර්ග
✅ ජලය බැසයාමේ විධිමත් කාණු පද්ධතිය
✅ පලාත් පාලන අනුමැතීන්
✅ පිරිසිදු , නිරවුල් , සින්නකර ඔප්පු
සමගින්
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් නැතහොත් ඔබගේ අවශ්‍යතාව අනුව පොලී රහිත / සහිත නම්‍යශීලී ගෙවීමේ ක්‍රම රැසක් , ආයතනික / බැංකු ණය පහසුකම් උවද සලසා දිය හැක .
අදම අමතන්න