මීරිගම – ඉදිපරපෙ ප්රදේශයේ වටිනා ඉඩමක් විකිණීමට ✨🏡
📐 පරිමාණය: පර්චස් 80
💰 පර්චසය: රු. 85,000/= (පර්චස් 20 කොටස් වශයෙන් ලබාගත හැක)
📍 ස්ථානය හා ප්රවේශය:
🚍 නිට්ටඹුව – මීරිගම ප්රධාන බස් මාර්ගයට – 1 km
🏙️ මීරිගම නගරයට – 4.5 km
🚍 මීගමුව – මීරිගම ප්රධාන බස් මාර්ගයට – 2.4 km
🛣️ මීරිගම අධිවේගී පිවිසුම – 6.5 km
🚗 නුවර–කොළඹ ප්රධාන මාර්ගය (පස්යාල හංදිය) – 7 km
🌿 විශේෂාංග:
✅ නල ජලය / උල් ජලය 💧
✅ විදුලිය ⚡
✅ අඩි 20 / 15 මාර්ගය 🛣️
✅ සින්නක්කර ඔප්පු 📜
📌 Ref: EE SA 9997