මීරිගම අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් පර්චස් 17 ක වටිනා නේවාසික ඉඩමක් දැන් විකිණීමට
💰 පර්චසය රු. 250,000/= (පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කළ හැක.)
📍 විශේෂතා ✅ මීරිගම–අලව්ව බස් මාර්ගයෙන් දෙවනි ඉඩම
✅ මීරිගම–ගිරිවුල්ල ප්රධාන බස් මාර්ගයේ කණ්ඩලම හංදියට මීටර් 750යි
✅ මීරිගම නගරයට කි.මී. 1.7යි
✅ නල ජලය, උල්පත් ජලය සහ විදුලිය
✅ අඩි 12 මාර්ගයට මීටර් 50යි
✅ සින්නක්කර ඔප්පු
📌 Ref: EE SA 7740