මීපෙ නගරයට හා SLTC විශ්ව විද්‍යාලයට නුදුරින් අලුතින් සෑදු දෙමහල් නිවසක් විකිනීමට ඇත. වාණිජ වටිනාකමක් ද ඇති මෙම නිවස විදේශගත වීම සදහා ඉක්මනින් විකිනීමට අවශයය. තෙවන මහල සදහාද slab සහ පඩිපෙල සාදා ඇති අතර නිරවුල් ඔප්පු සහිතය.
Brand New Two Storey Solid House For Sale In Meepe.
04 Bedrooms
03 Bathrooms
02 Living rooms
02 Kitchen
Garden Space
10 Perch Land
Peaceful background
♻️ Walking Distance To Ingiriya Colombo 124 Road & Waga-Padukka bus road
♻️ Close to Supermarkets, Banks, Government & International schools.
♻️ There is no legal or financial issues associated with the property.
More Details For Call