ගාල්ල බද්දේගම ප්රධාන පාරට මුහුණලා මීපාවලින් බිම් කොටස් විකිණීමට
📍ගාල්ල බද්දේගම ප්රධාන පාරට මුහුණලා ඇත
📍කරාපිටිය නගරයට 3KM
📍පින්නදූව අධිවේගී පිවිසුමට 6KM
📍ගාල්ල නගරයට 7KM
📍බද්දේගම නගරයට 8KM
📍බද්දේගම අධිවේගී පිවිසුමට 9KM
⛔පර්චසය 800,000 සිට
⛔පර්චස් 9.5 ප්රමාණයේ සිට බිම් කොටස්
නිරවුල් ඔප්පු, විදුලිය,ජලය, පුළුල් මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ඇතුළුව
🔯මුදල් එකවර ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම් සහිතයි.
🔯මූලික ගෙවීම 25 % ඉතිරිය වසර දෙකක් පොලී රහිතව ගෙවාගෙන යන්න.
✡️මූලික ගෙවීම 10 % ඉතිරිය මාස 40 ක් 3% බැගින් ගෙවාගෙන යන්න.
🔯මීට අමතර ඔබට ඉඩමක් මිලදී ගැනීමේ දී ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම්.