මීගොඩ වැටරැක ස්ටේෂන් එකට පයින් යන දුරින්, තාප්ප බැඳි අගනා පර්චස් 10.83ක නිසංසල බිම් කොටසක්; වටරැක හන්දියට සහ 125 පාරට ඉතාම ආසන්නයෙන්, අරලිය ලෑන්ඩ්ස් වෙතින් සංවර්ධිත වටිනා ඉඩම; නළ ජලය, විදුලිය සහ අඩි 20 පාරවල් සහිත, තාප්ප වලින් වටවූ සුපිරි බිම් කොටස; 125 බස් පාරට මිටර් 200, වටරැක දුම්රියපළට මිටර් 500: තුන් පැත්තෙන් තාප්ප වලින් වටවු; නිරවුල් ඔප්පු: