ජනාකීර්ණ නගරයක් ආසන්නයේ නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
▪️පර්චස් දාහතහමාරයි. පර්චසයක මිල ලක්ෂ හතරයි විසිපහකි. (මිළ ගණන් සාකච්ඡා කිරීමට හැක)
📌️ඉඩමට යන පාර අඩි 12ක කොන්ක්‍රීට් පාරක් වන අතර ප්‍රධාන පාර අඩි 20ක තාර පාරකි.
📌️මීගොඩ සිට දාම්පේ පාරේ co-op city අසල 800m
📌️මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට ඉඩමට ඇති දුර 3km
📌️ගොඩගම සිට ඉඩමට ඇති දුර 5km
▪️පාසල්, බැංකු, රෝහල්, දුම්රිය හා ප්‍රධාන බස් නැවතුම්පොළ , ආර්ථික මධ්‍යස්ථාන කිලෝමීටර් 3කට ආසන්නයේ ඇත.
(PB)