Upper
නිදන කාමර 2 ක්, විසිත්ත කාමරයක් (මුළුතැන්ගෙයි පහසුකම් සමඟ) සහ නාන කාමරයක් ඇතුළත් (චායාරූප වල දක්වා ඇති භාණ්ඩ සමග) උඩු මහල කුලියට දීමට ඇත.
(නිදන කාමර ප්රමාණ අඩි 12x14 සහ අඩි 9x12.5)
✔ වෙනම පිවිසුම් මාර්ගයක් ඇත (නිවසේ ප්රධාන වත්ත හරහා)
✔ නිස්කලංක හා ආරක්ෂිත පරිසරය
✓අලුත් පාර මීගොඩ හන්දියට 1.4 km පමණ ඇත.
✓යතුරුපැදි හැර අනෙකුත් වාහන සහ සුරතලුන් සදහා පහසුකම් නොමැත.
💰 මාසික කුලිය – රු. 30,000/=
⚡ ජල හා විදුලි ගාස්තු ඔබ වෙනම ගෙවිය යුතුය.