ලොලේවල් බස් පාරට 01km යි.
ආටිගල පාරට මීටර් 100 යි.නිදහස් නේවාසික පරිසරයක පිහිටි .
හංවැල්ල නගරයට විනාඩි 10 න්.
හයිලෙවල් පාරට විනාඩි 10 න්.
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න ,පහසු ගෙවිමේ ක්රම සහිතයි ..
දේපල වෙලදාමේ විශ්වාසනීය නාමය ප්රයිම් ලෑන්ඩ්ස් වෙතින් ..