මීගමුව අවටින් සියලු පහසුකම් සමග පදිංචියට නියම තැනක් !
අනාගතයට කදිම ආයෝජන අවස්තාවක්ද සමගින් ඔබේ සොඳුරු නිවහන ඉදිකිරීමට උචිතම නේවාසික බිම් කොටස්.
🏠විශේෂාංග :
✅ කටාන ප්‍රාදේශීය සභා සීමාවෙන්
✅ කටුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට විනාඩි 15යි.
✅ කටුනායක - කොළඹ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10යි.
✅ නිස්කලංක පරිසරය.
✅ ඇවිදීමේ මංතීරු.
✅ කුඩා ලමුන් සදහා වෙන්වූ ක්‍රීඩාංගනය
✅ තාප්ප හා ගේට්ටු වලින් වටවූ ඉඩම් ව්‍යාපෘතිය
✅ සියලුම ප්රමුඛ බැංකු, සුපිරි වෙළඳසැල්, පාසල් සහ ඔබගේ සියලුම නාගරික අවශ්‍යතා සඳහා සමීපයෙන්ම පිහිටා ඇත.
✅ නල ජලය හා තෙකලා විදුලිය
✅ නිරවුල් ඔප්පු
✅ මනා ලෙස සංවර්ධනය කල ඉඩම්
මෙසේ ගෙවන්න,
💵 රු.100,000/- ක් ගෙවා වෙන් කරවා ගන්න.
💵 මූලික ගෙවීම 20%
💵 බැංකු ණය මගින් ගෙවීමේ පහසුකම්.
🏆 වසර 12ක විශිෂ්ටත්වය සහ අඛණ්ඩ විශ්වාසය සමග - Odiliya Homes
🏆 International Business Icon Awards Winner - 2023
ස්තූතියි!
Odiliya Homes