මීගමුව නගරාසන්නව තිබිරිගස්කටුව බේස් ලයින් පාරට නුදුරින් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු අගනා නේවාසික බිම් කොටස් 2 විකිණීමට
බේස් ලයින් පාරට මීටර් 150
මීගමුව නගරයට විනාඩි 10
මාරිස්ටෙලා ශාකාවට මීටර් 900
ඉන්ධන පිරවුම් හලට මීටර් 200
ප්‍රදාන පෙලේ පෞද්ගලික පාසැල්
රාජ්‍ය හා පෞද්ගලික රෝහල් පද්දතිය සමගින්
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
නල ජලය
තෙකලා විදුලිය
තාර යෙදූ අඩි 30 පුලුල් මාර්ග
නිරවුල් ඔප්පු
අනුමත බිම් කොටස් සැලසුම්
ක්‍රමවත් කානු පද්දති සමගින්
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20% ක් පමනයි. ඉතිරිය පොලී රහිතව අවුරුද්දක් දක්වා ඔබට පහසු පරිදි ගෙවීමේ ක්‍රම රැසක් සමග ( වාරික වශයෙන් ගෙවීමට අවශ්‍ය නැත )
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්