GOOD INVESTMENT NEAR KANDANA & WATTALA.
Two Storey House with Shop For Sale close to Kandana Off Nagoda junction (6 Minutes to Wattala).
Nagoda, Silva Mawatha.
300 meters to Negombo road.
Facing to 30 feet road.
Can be Access Containers.
18 Perches
Can be used for 3 units + shop.
(Separate Water & Electricity.)
Monthly Income 110,000/=
Suitable for 3 families.
Or
Suitable for Any Business.
7 Bed Rooms
5 Bath Rooms
2 Living, Dining, .....
Kitchen with Pantry
Car Porch with Three Vehicle Access
Lobby and Balcony.
Garden Space
30 Feet Wide Road Access.
Close to Ragama, Wattala, Kandana.
6 Minutes to High way.
2900 Sq. ft.
18 Perches
Clear Documents, Approved Plan
COC
Loan can be Arranged.
Rs.29,000,000/=
29 Millions
(290 Laks )
Negotiable After inspection
APPOINTMENT ONLY
කඳානට මිනිත්තු තුනයි වත්තලට මිනිත්තු හයක දුරින් මහාබාගේ නාගොඩ හන්දියේ සිල්වා මාවතේ
පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු පර්චස් 18ක දෙමහල් නිවසක් සහිත ගොඩනැගිල්ලක් ඉක්මනින් විකිණීමට.
නිවාස ඒකක 3ක් සහ කඩයක් මෙම නිවසේ පිහිටා ඇත.
මාසයකට රු. 110,000/= පමණ ආදායමක් මෙම නිවාස ඒකක 3න් සහ කඩ ඒකකයෙන් උපයාගත හැක.
හෝ
ඕනෑම ව්‍යාපාරයකට ද සුදුසුය.
අඩි 30 පුළුල් මාර්ග කන්ටේනර්ද ගත හැක.
නිදනකාමර 7යි,
නානකාමර 5යි,
ආලින්දය,
මුලුතැන්ගෙය සහ පැන්ට්‍රිය,
ලොබිය, බැල්කනි,
වාහන තුනක් ගාල් කළ හැක.
කඩ කාමරය සහිත එළිමහල් නාන කාමරයක් සහිත කාමරය.
රාගම, කඳාන, වත්තල නගරය වලට ඉතා අසන්නයි.
මහභාගේ අධිවේගයට, වත්තලට මිනිත්තු හයයි.
පර්චස් 18යි.
වර්ග අඩි 2900 යි.
පුළුල් මාර්ග සමග නිදහස් සාමකාමී වටපිටාව.
🔸පිරිසිදු ඔප්පු
මිල රු.29,000,000/= ලක්ෂ 290 යි.
(මිලියන 29)
පැමිණ බලා සාකච්ඡා කරගත හැක.
බැංකු ණය පහසුකම් ඇත.
ලයිසියම්, Oki, පුද්ගලික පාසල්, කඳාන ද මැසෙනොද් පාසල ආදියට ආසන්නයි.
රාගම රෝහල, ලීසන්ස්, හේමාස්, මෙල්ස්ටාර් පෞද්ගලික රෝහල්වලට ඉක්මනින් ළඟාවිය හැක.
සියලු පහසුකම් අත ළඟ.
දුරකථනයෙන් වෙලාවක් වෙන් කරවා පැමිණෙන්න.
Please Call For Seen on Appointment,
more information and Price . 📲 📞
GENUINE BUYERS ONLY
NO BROKERS
✨️සියනෑ REAL ESTATE✨️
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
2 Storey Residential/Commercial House with Income Close wattala
Bedrooms: 7, Bathrooms: 5MEMBERGampaha, Houses For SaleRs 29,000,00014 daysResidential/Commercial Property @ Mahabage (300m to Negombo Rd)
Bedrooms: 7, Bathrooms: 5MEMBERGampaha, Houses For SaleRs 29,000,00042 daysCommercial Property for sale Close to Wattala Nagoda
2,900 sqftMEMBERGampaha, Commercial Properties For SaleRs 29,000,00042 daysකිරිබත්ගොඩට මී. 400 පර්චස් 17 තනි මහල් නිවසක්(17P House Kiribathgoda)
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 25,500,00030 days