PRIME AVERY කොටදෙනියාව
දිවුලපිටිය කොටදෙනියාවෙන් කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට ආසන්නයෙන්ම පදිංචියට හෝ ආයෝජනයට සුදුසුම බිම් කොටස්.....
📌️ කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට 500 M
📌️ මීගමුව මීරිගම 251 බස් පාරට 50 M
📌️ කොටදෙණියාව නගරයට 1KM
📌️ දිවුලපිටිය, පන්නල බඩල්ගම , ගිරිඋල්ල නගරයන්ට මැදිව
📌️ බිම් කොටසම 2,310,000/= යි
📌️ අඩි 22 තාර යෙදූ පාර
✅ තෙකලා විදුලිය
✅ පුළුල් මාර්ග
✅ කොන්ක්‍රීට් කල ජලය බැසයෑමේ කාණු පද්ධතිය
✅ පිරිසිදු නිරවුල් ඔප්පු
✅ නම්‍යශීලී ගෙවීමේ ක්‍රම
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්, පොලී රහිත ගෙවීමේ ක්‍රම , ආයතනයක හෝ බැංකු ණය පහසුකම් .....
100,000/= ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න .
සුවිශේෂී ගෙවීමේ ක්‍රම රැසක් .......
👉 මූලික මුදල ලෙසෙ 15% ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 12 න් ගෙවන්න
මූලික මුදල : 346,500
පලමු මාස 06 ඇතුලත ඉතිරි මුදලින් 60% එනම් 1,178,100/=
දෙවන මාස 06 ඇතුලත ඉතිරි මුදලින් 40% මුදල එනම් 785,400/=
(මෙම වාරික මුදල් මාසිකව ත්රෛසිකව හෝ අර්ධ වර්ෂිකව ගෙවිය හැක .
👉 මූලික මුදල් ලෙස 25% ගෙවා ඉතුරුව පොලී රහිතව මාස 18න් ගෙවන්න.
මූලික ගෙවීම : 577,500/=
පළමු මාස 09 ඇතුළත ඉතිරි මුදලින් 60% එනම්1,039,500/=
දෙවන මාස 09 ඇතුලත ඉතිරි මුදලින් 40% එනම් 693,000/=
(මෙම වාරික මුදල් මාසිකව ත්රෛසිකව හෝ අර්ධ වර්ෂිකව ගෙවිය හැක .)
වැඩි විස්තර සඳහා අමතන්න ...