උසස් තත්වයේ නිරෝගී මී මැසි ජනපද.
කෘෂිකර්ම දේපාර්තමේන්තුවේ මී මැසීපාලන ඒකකය මගින් පුහුනුවීඇත. නිවැරදිම කට්ටිබේදා සැකසූ නීරෝගී ජනපද බිත්තර,කීට, පිලා අවස්තා 3නම සහිතයි.
වද 4 කට වඩා සම්පුර්න කර ඇත. සියලුම වද රාමුවලට පිලිවෙලට සන්බන්දවීඇත..
රාමු 8 සහ 6 සම්මත පරිමවට සකසන ලද පෙට්ටිවල ඇත.
මසක් පමන වයස අලුත් රැජිනක්.
මී මැසී පාලනය පිලිබදව ඔබට අවශ්ශ්ය මූලික දැනුම හා උපදෙස්ද ජනපදය සමග ලබාගත හැක.
රැජින සලකුනු කලහැක.(වර්ණය = ලා කොල)
🛑 ප්රවාහන පහසුකම් සපයාදිය හැක.
🛑මී මැසිපේට්ටිද ලබාගත හැක රුපියල් 5 000 යි.
මිලගනන් කතාකරගත හැක
High quality healthy bee colonies.
Trained by the Beekeeping Unit of the Department of Agriculture. Healthy colonies prepared in the most accurate way have all the 3 stages eggs, larvae, and pupae.
Completed more than 4 hives. All the hives are connected to the frames in order..
8 and 6 frames are available in standard sized boxes.
A new queen about a month old.
You can get the basic knowledge and advice you need about bee control with the colony.
Queen can be marked.(Color = light green)
🛑 Transportation can be provided.
🛑 bee box available 5 000/=
Prices are negotiable
--------------------------------------------------------------------
Bees, Beekeeping, Honey, Hives, Queen, Colonies, Apiary, Nucs, Beekeepers, Farm, flowers, gardening, මී මැස්සෝ