මීගොඩ හන්දියෙන්ම හයිල්වෙල් පාරට මීටර් 100 ක් දුරින් අගනා නේවාසික බිම් කොටස් විකිණීමට ඇත.. අපගේ නවතම ව්‍යාපෘතියෙන් ඔබත් ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න
💎 නල ජලය
💎 විදුලිය
💎 තාර යෙදූ පුළුල් මාර්ග
💎 කොන්ක්‍රීට් කානු පද්ධතිය
💎 බැංකු ණය පහසුකම්
💎 එකවර ගෙවිමේදි සුවිශේෂී වට්ටම් ....
🥳 සියලු නාගරික පහසුකම් සහිතයි.. මුලික ගෙවිම 25% යි ඉතිරිය බැංකු ණය පහසුකම් සපයා දිය හැක