📍 ස්ථානය: මිගොඩ – දහම් මාවත
👉 මිගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කි.මී. 2ක් පමණයි.
👉 කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 800ක් පමණයි.
👉 හෝමගම නගරයට විනාඩි 20ක ගමන් දුර.
👉 සියලු පහසුකම් සහිත, නිස්කලංක පරිසරයක පිහිටි වටිනා නිවසක්.
👉 අයිතිකරු විදේශගතව සිටින බැවින් ඉක්මනින් විකිණීමට ඇත.
👉 COC අනුමැතිය ඇතුළුව සියලුම අනුමත ලියකියවිලි සහිතයි.
👉 බැංකු ණයක් ලබා ගැනීමට අවශ්‍ය සියලු ලියකියවිලි සූදානම්.
👉 කොළඹ රාජකාරි කරන අයට ඉතාමත් සුදුසු ස්ථානයක්.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!