mig 200 2 in 1 Retop welding plant
Price Rs.88400
✔️යකඩ thickness එක 12ට අඩු ඔනෑම යකඩයක් පාස්ස ගැනීමේ හැකියාව ඇත.
✔️ගෑස් අවශ්‍යයි Co2 Gass භාවිතා කල යුතුයි එවිට ඔබේ පෑස්සීම නිවරදිව හා හොදින් පෑස්සේ.
✔️ඔබ ගෑස් නැතුව පාවිච්චි කරන්නේ නම් ප්ලස් කෝඩඩ් 1MM රීල් එකක් භාවිතා කල යුතුයි ඔබට එයට 5kg රීල් එකක් භාවිතා කල යුතු වේ.
✔️තහඩු රත් වෙන්නේ නැතුව පිච්චේන්නේ නැතුව ඉතාමත් smooth වෙල්ඩින් එකක් ලබාගත හැක.
✔️මෙම යන්ත්‍රය ඔනෑම තැනකට ගෙනයාමට පහසුවන අතර ඔබට අවශ්‍ය යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුමද අප ආයතනයෙන් ලබා ගත හැක
✔️මෙම යන්ත්‍රයට පුරා අවුරුද්දක වගකීමක් හිමිවන අතර ඉන් පසුවද සියලුම අලුත් වැඩියා කටයුතු අප ආයතනය විසින් සිදු කර ගත හැක
✔️මෙම යන්ත්‍රය සාදාරන මිලට
HENNAYAKA ENTEPRISES පන්නිපිටිය අප ආයතනය විසින් ලබා ගත හැකි වන අතර මෙම යන්ත්රයේම මෙනත් මාදිලි හා බලමෙවලම් හා අත් මෙවලම් අප ආයතනයෙන් සාදාරන මිල ගනන් යටතේ ලබාගත හැක
✔️ඔබේ පහසුව සදහා VISA MASTER 💳
කාඩ් පත් මගින් මුදල් ගෙවීමට හැක
(කොන්දේසි සහිතයි)
✔️අප ආයතනට පැමිනීමට අපහසු පාරිභෝගිකයන්ට කුරියර් සේවව මගින් බාන්ඩ නිවසටම ගෙන්වා ගෙන්වාගත හැක
PLEASE USE THE GOOGLE MAP TO HENNAYAKE ENTERPRISES (PVT) LTD FIND US EASILY
ඉලෙක්ට්‍රොනික ගෙවුම් පත් (වීසා / මාස්ටර් කාඩ් ) මගින් ගෙවිම් සිදු කල හැකිය. (කොන්දේසි සහිතයි)
අපගේ ප්‍රදර්ශනාගාරය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියමෙ හෙන්නායක එන්ටර්ප්රියිස් ප්‍රයිවට් ලිමිටඩ් ලෙස බාවිතා කරන්න
පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර අනෙකුත් දීනවල කාර්යාල වේලාවන්හී දී අප අමතන ලෙසද දැනුම් දෙමු.
(උදේ 8.00 සිට සවස 6.00 දක්වා)
අප ආයතනයෙ ලිපිනය
අංක 142, බොරැල්ල පාර,
දෙපානම ,පන්නිපිටිය