LG Microwave Oven – MS2043DB (Used / Good Condition)
LG brand microwave oven එක විකිණීමට ඇත.
අඩු භාවිතා කර ඇති අතර හොඳ ක්රියාකාරී තත්ත්වයේ පවතී.
ගෙදර භාවිතයට ඉතා සුදුසුයි.
විස්තර:
• Brand: LG
• Model: MS2043DB
• Condition: Used – Good working condition
• Original owner’s manual සමඟ
• Reheating / Cooking සඳහා භාවිතා කළ හැක
• No major issues
මිල: 20 000 (සාකච්ඡා කළ හැක)
Contact-