තත්ත්වය: අලුත්ම - මින්ට් තත්ත්වය (පැකේජය විවෘත කර පරීක්ෂා කර ඇත). නමුත් භාවිතා කර නැත.Genuine විකිණීමක් වන අතර තවත් උපකරණයක් ලැබීම හේතුවෙන් විකිණීම සිදුකරයි.
හොඳ ශබ්ද ප්රයෝග සහිත ශබ්ද ගුණාත්මකභාවය ඉහලයි .
ගායනා කිරීමට කැමති අය සඳහා ඉතා සුදුසුය.
ගැඹුරු බේස් ශබ්ද (Heavy Bass) සහිත සියුම් ශබ්ද ප්රයෝග (Fine Sound Effects)
135 W peak power (33 W RMS ) සමග පැය 6 ක් දක්වා (@ 60% Volume) playback 4500mAh Li-බැටරි.
Bluetooth, TWS, AUX-in, USB, TF Memory card, FM රේඩියෝව සහ Mic Input දෙකක් ඇත.
Condition: Brand new (mint) condition (package opened and tested only). Not used at all. Genuine deal and selling due to the vendor getting another equipment.
Heavy Bass quality and better sound effects.
Very suitable for those who love to sing.
135 W peak Audio output power (33 W RMS) .
4500mAh Li-battery with up to 6 hours of playback at 60% volume.
Supports Bluetooth, TWS pairing, AUX-in, USB, TF Memory card, FM radio, and Two Mic inputs.