**මාදිලිය: Micro MPV Junior 3
**බඳේ වර්ගය: MPV/බඩී වෑන් රථය.
**මාදිලි වර්ෂය: 2012 (බ්‍රෑන්ඩ් නිව්).
**එන්ජිම: 1,050 cc ඉන්ලයින් 4 සිලින්ඩර ගැසොලින් (පෙට්‍රල්) EFI එන්ජිම.
**ගියර් සම්ප්‍රේෂණය: ඉදිරි වේග 05 + පසුපස වේග 01 (මැනුවල්).
**ආසන ධාරිතාව: මගී ආසන 07 + රියදුරු ආසනය.
**කර්මාන්තශාලාවේ සවිකර ඇති ද්විත්ව වායු සමීකරණ යන්ත්‍රය.
**ධාවන දුර ප්‍රමාණය : 29000 km. (ඔරිජිනල්)
** දෙවන හිමිකරු
**මිල සාකච්ඡා කළ හැකිය
Phone no