👉 හොඳම තත්වයේ වෑන් රථයකි
👉 එන්ජිම සහ ධාවනය හොඳම තත්වයෙ පවති
👉 දිරුම් සහා අඩුපාඩු කිසිවක් නොමැත
👉 Ac වැඩ
👉 අලුත් ටයර් සහ බැටරිය
👉 7 දෙනකුට සුවපහසුව ගමන් කළ හැක.
👉 මුලු මුදල් 2,190,000
👉 අවශ්‍ය නම් ලක්ෂ 16,50 දක්වා ෆිනෑන්ස් ලබාගත හැක
👉 මුලික ගෙවිම 550,000