ඔබගේ ව්‍යාපාරයට අපගෙන් මෘදුකාංග ඔබට සරිලන ආකාරයටම කිසිදු අවහිරයක් නොවන ආකාරයට ලබාගත හැක . අපගේ විශේෂත්වය වනුයේ අනෙකුත් ආයතන වලට වැඩ ලබාදෙන අලෙවියෙන් පසු සේවවායි. මුදලට පමණක් සීමා නොවූ අපගේ සේවාව නිසා දැනට අවරුදු 10ක කාලයක් පුරා මෙම ශේස්ත්ර්යේ අකණ්ඩව රැදී සිටීමට හැකි විය.
අපගේ මෘදුකාංග වල විශේෂත්වය
֍ පරිගණක පිළිබද දැනුමක් නොමැති කෙනෙකුට හෝ බවිත කිරීම පහසු වීම.
֍ නැවත නැවත පරික්ෂ කිරීමෙන් පසු සපයන බැවින් දෝෂ 100% රහිත වීම.
֍ ඕනෑම අවස්ථාවක නැවත ඔබටම ස්ථාපිත කරගත හැකිවීම.
֍ දත්ත රහසිගත සහ සුරක්ෂිත ක්රමයන් මගින් ගබඩා කර තිබීම.
֍ දැනට ලෝකයේ පවතින උසස්ම හා වේගවත්ම තාක්ෂනය වන java මගින් නිපදවා තිබීම.
֍ අප විසින්ම නිපදවා ඇති බැවින් ඔබට අවශ්‍ය ලෙස වෙනස් කර ලබාගත හැකි වීම.
֍ එක් වරක් පමණක් ගෙවා ඕනෑම කාලයක් භාවිත කල හැකි වීම.
මෘදුකාංග වල සංයුතිය.
֍ පහසුවෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ලෙස නිපදව ඇති පෙනුම.
֍ අලුත් ණය ආකාර සහ පොලි අනුපාතික ඇතුලත් කර ගැනීමේ හැකියාව
֍ ජංගම දුරකතනයක් මගින් ගෙවීම් වලට බිල් පතක් ලබා දීමේ හැකියාව
֍ ගනුදෙනුකරුවන්ගේ සියලුම දත්ත ගබඩා කිරීමේ හැකියාව
֍ දවසේ අදායම් සම්බන්ද සියලු වාර්තා ලබාගැනීමේ හැකියාව
֍ හිග මුදල් පිළිබද සියලු වාර්තා ලබාගැනීමේ හැකියාව
֍ ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකතනයෙන් වාර්තාවන් ලබාගැනීමේ හැකියාව
֍ SMS මගින් හිග මුදල් දැනුවත් කිරීමේ හැකියාව
֍ SMS මගින් ප්‍රචාරණ සහ පාරිබෝගික දැනුවත් කිරීම් යැවීමේ හැකියාව.
֍ SMS මගින් දිනපතා වෙළද වාර්තාවන් ඔබගේ දුරකතනයට ලැබීම.
֍ Email මගින් දිනපතා වාර්තාවන් ලබාගත හැකි වීම.
සහ මිට අමතරව ඔබට අවශ්‍ය පහසුකම් රැසකින් සමන්විත වේ. මිලදී ගැනීමට පෙර ඔබට මෘදුකාංගය පිළිබද අප විසින් සම්පුර්ණ
විස්තර කිරීමක් ලබාගත හැක. අපගේ ආයතනය මගින් ඔබට මෘදුකාංගය පෙන්වා ක්‍රියාත්මක වන ආකාරය බලා මිලදී ගන්නේද
යන්න ඔබට තීරණය කල හැක
මෘදුකාංගය සදහා ගෙවීම් ක්‍රම
֍ මුදල්, ක්‍රෙඩිට් කාර්ඩ්, චෙක් පත් යන ආකාර වලින් අපට ගෙවීම් කල හැක.
අලවියෙන් පසු සේවාව
֍ ඔබට අවශ්‍ය ඕනෑම හදිසි අවස්ථාවක සේවාව ලබාදීමට අපගේ විශේෂ පාරිබෝගික සේවා ඒකකයකින් සමන්විතය
මෘදුකාංග මිල ගණන්
֍ 150,000/= - Platinum Package
ඔබට අවශ්‍ය පැකේජය මිලදී ගැනීමට පෙර සම්පුර්ණයෙන් පරික්ෂා කර බලා තෝරා ගැනීමට අප විසින් අවස්ථාව ලබාදේ.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!