💥Martin Roland Karoke Amplifier(USA brand)මෙරට භාවිත නොකල ආනයනය කරන ලද
💢200w (වෙන ඈම්ප් වල වගේ බොරුවට 600,800w කියල ගහල නෑ)
💢හොදම සවුන්ඩ් කොලිටි එකක් තියෙනවා. ඇවිල්ලා සද්දෙ අහල බලල අරන් යන්න.
💢ගෙදර සින්දු අහන්න,කියන්න පොඩි වැඩකට දාන්න ගැලපෙනවා.
💢මයික් ලයින් දෙකක් තියෙනවා. වෙන වෙනම bass,mid,high,echo වෙනස් කරන්න පුලුවන්.
💢echo,repeat,delay තියෙනවා.
💢සින්දුවෙ pitch එක වෙනස් කරගන්න key control තියෙනවා.
💢එකවර ස්පීකර් 4ක් සම්බන්ධ කල හැකියි. එකවර 4ක් සම්බන්ධ කරනවානම් එකක් 8ohm වලට වැඩි විය යුතුයි.
💢පිටින් eqalizer එකකට couple කරගන්න,වෙන ඈම්ප් එකකට out එකක් දෙන්න පුලුවන්.
💢ලේසියෙන් රෙපෙයාර් කරන්න පුලුවන්,පාර්ට්ස් තියෙනවා.
💥මිල රුපියල් 20000
💥තියෙන්නෙ මිනුවන්ගොඩ
ඩිලිවරි කරන්න පුලුවන්. cash on delivery කරනවනම් delivery charge එක විතරක් මුලින් ඩිපොසිට්,ට්රාන්ස්ෆර් කරන්න ඕනෙ. ඉතිරිය ආවම ගෙවල ගන්න.