මහරගමට ආසන්නව දෙමහල් සුඛෝපභෝගී නිවසක් විකිණීමට - Piliyandala
Almost BRAND NEW 2 story luxury house for sale in Maharagama, Erewwala.
Very spacious house.
5 Minutes drive ( 2.5 km ) to Maharagama Town.
Supermarkets, Famous Schools within walking distance.
Well secured location.
Highly residential area.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials for Occupation purpose.
BRICK WALLS.
NO BLIND WALLS. CAN WALK AROUND THE HOUSE.
Architectural Designed brand new 2 story luxury house.
Uncommon house designe.
5 Spacious Bedrooms.
2 Modern Bathroom with hot water.
Servant bathroom.
Large sitting area.
Dining area.
TV Lobby.
Modern pantry with cupboards.
Store room.
Balcony.
Parapet wall & gate
Car porch.
Landscaped beautiful large garden.
Fully tiled.
Finishing roof.
Ceiling fans.
AC Provisions.
Hot water.
Rocell tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Constructed for occupation purpose.
Easy access to Maharagama, Nugegoda, Colombo, Battaramulla, Boralesgamuwa, Moratuwa University, Sri Jayawardanapura Hospital, KDU Hospital & highway.
10 Perches land.
Clear title.
Plan approved with COC.
Price 37.5 million ( 375 lacks ) negotiable.
Strictly no brokers please.
මහරගම නගරයට ඉතා ආසන්නව ඇරැව්වල අතිසුඛෝපභෝගී, පදිංචි වූ නවීන දෙමහල් නිවසක් විකිණීමට.
පදිංචියට සෑදූ වඩාඉඩකඩ සහිත නිවසකි.
ගඩොල් බිත්ති.
මායිම් බිත්ති නැත. නිවස වටේටම ගමන්කල හැකිය.
ඉහළ වැදගත් නිවාස සංකීර්ණයක පිහිටා ඇත.
වැදගත් නේවාසික පරිසරය.
ඉතා ආරක්ෂාකාරී ප්රදේශයකි.
අඩි 20 ප්‍රවේශ මාර්ගය.
විශාල කාමර 5.
උණුවතුර සහිත නවීන නාන කාමරය 2.
සේවක නාන කාමරය.
විශාල සාලය.
TV ලොබිය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
ගබඩා කාමරය.
බැල්කනිය.
ගරාජය.
වාහන 2 කට පාර්කිං.
වටතාප්ප. ගේට්ටුව.
විශාල අලංකාර මිදුල.
Hot water.
රොසෙල් ටයිල්.
නවීන නාන කාමර උපාංග.
ෆිනිශින් වහලය.
සිවිලින් ෆෑන්.
මහරගම, නුගේගොඩ, කොළඹ, බත්තරමුල්ල, බොරලැස්ගමුව, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, KDU රෝහල සහ අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ඉඩම පර්චස් 10.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ පදිංචියට සෑදූ අතිනවීන දෙමහල් නිවස විකිණීමට.
ලක්ෂ 375.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


පිළියන්දලට ආසන්නව සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට - Piliyandala .
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 33,000,00031 days
අතිනවීන සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට - Piliyandala
Bedrooms: 3, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 25,000,00033 minutes
අතිනවීන දෙමහල් සුඛෝපභෝගී නිවසක් විකිණීමට - Piliyandala
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 41,000,00013 days
පිලියන්දල නගරයට ආසන්නව දෙමහල් නිවසක් විකිණීමට - Piliyandala .
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 18,500,0003 hours
