මහරගම- පිළියන්දල(341) පාරේ , ඇරව්වල, පර්චස් 22.6 නිවසක් සහිත ඉඩම විකිණීමට !
ඔබේ සිහින නිවහන ඉදිකිරීමට හෝ ආයෝජනයට කදිම අවස්ථාවක් !
පිහිටීම : මහරගම- පිළියන්දල(341) පාරේ , ඇරව්වල, සුභසාදක මාවත
ඉඩමේ ප්‍රමාණය : පර්චස් 22.6
ප්‍රවේශය : තවදුරටත් පුළුල් වන මහරගම - පිළියන්දල(341) බස් පාරේ සිට 100m දුරින් පිහිටා ඇත.
විදුලිය සහ නල ජලය සහිතයි , ලිඳක් ද පිහිටා ඇත
මහරගම , පිළියන්දල, බෝකුන්දර , පන්නිපිටිය යන නගරවලට ඉතා ඉක්මනින් ළඟා විය හැකිය
මහරගම නගරයට 3km / පිළියන්දල නගරයට 3km / 120 බස් පාරට 3km
Food City (900m ) , අඑවිදින දුරින් ජ්‍යාතන්තර පාසැල් , ඉහල නේවාසික පරිසරය
භූමිය : ගොඩ නොකළ ස්වභාවික තැනිතලා භූමියකි
ඉඩමේ පොල් ගස් දෙකක් සහ තැඹිලි ගස් දෙකක් ඇත
නිරවුල් සින්නක්කර ඔප්පු
මිල : පර්චසයක් රු ලක්ෂ 18.5/=
පරික්ෂා කර බලා මිල ගණන් සාකච්චා කර ගත හැක
බ්‍රොකර් වරු අනවශ්යි