මහනුවර,පේරාදෙණිය ගන්නෝරුවෙන් පර් 128 ක්... නිස්කලංක පරිසරයක පිහිටි ඉතා වටිනා පර්චස් 128 ක සශ්‍රීක ඉඩමක් ඉක්මනින් විකිණීමට..
✅ පර්චස් 128
✅ නිවසක්ද සමගින්
✅ විදුලිය සහ නල ජල පහසුකම්.
✅ ඉඩමට මායිම්ව ඇලක්ද පිහිටා ඇත
✅ ඉතා සන්සුන් හා නිස්කලංක පරිසරයක්
✅ සංචාරක කර්මාන්තයට සම්බන්ධ Cabana,Villa ව්‍යාපෘති සදහාද යොදාගත හැක
📣 මහනුවර කොළඹ ප්‍රධාන පාරට කි.මී 3.7ක් පමණි.
✅ 8.2 km to Kandy city
✅ රණබිම Royal college 1.7km
• General Hospital Kandy 7.2km
• Teaching hospital Peradeniya 4.3km
• University of Peradeniya 6.3km
• kigswood college 4.9km
• Girls High School 6.5 km
Cargills, Keels සහ Arpico වැනි ප්‍රධාන සුපිරි වෙළඳසැල් වෙත මිනිත්තු 10ක් පමණි.
මෙම ඉඩම දැනටත් ආදායමක් ලබන ආර්ථික බෝග වලින්ද සමන්විත වේ.
ගම්මිරිස් වැල් 25
සාදික්කා ගස් 14
කරාබු ගස්. 13
පුවක් ගස්. 45
පොල් ගස් 12
සම්පූර්ණ ඉඩමම රු කෝටි 3.60 ක් පමණි
(සාකච්ඡා කරගත හැක)
RichLands kandy අමතන්න 0773606922
"ඔබේ අනාගතය ගොඩනගා ගන්න"
https://www.facebook.com/sandunaa?mibextid=ZbWKwL