ගලහ නිල්ල්බේ දර්ශනීය වටපිටාවක සන්චාරක කලාපය තුල පිහිටි පර්චස් 18.85සහ reservation 21.15ක ඉඩම
වටටම තාප්ප යොදා ඇති ඉඩමක මිශ්ර පලතුරු වගාවක් සහිත සුපිරි නිවසක්,
සන්චාරක හෝටලයක් හෝ නිවාඩු නිකේතනයක් ලෙසද භාවිතා කල හැක,
සියලුම ගෘහ භාන්ඩ සමග ඉක්මනින් විකිනීමට
කාමර 4ක් යාබද නාන කාමර සහිත
සේවක කාමරයක් සහ සේවක නාන කාමරයක් සහිත්යි.