මහින්ද රාජපක්ෂ විද්‍යාලයට මුහුණලා අගනා බිම් කොටස්
ස්ථාවර තැන්පතුවකට වඩා වැඩි ප්‍රතිලාභයක් අත්විඳිය හැකි හොඳම සංවර්ධිත ඉඩමේ ඔබත් ආයෝජනය කරන්න.
✨ කොට්ටාව මොරගහහේන 129 බස් පාරට විනාඩි 05ක දුරින්
✨ NSBM හරිත සරසවියට මිටර් 100ක දුරින්
✨මහින්ද රාජපක්ෂ විද්‍යාලයට මුහුණලා
✨නේවාසික සහ ආයෝජනයටද වඩාත් උචිත ඉඩමකි.
✨ නල ජලය, තෙකලා විදුලිය
✨ බැoකු ණය පහසුකම්
✨ තාර යෙදූ පුළුල් මාර්ග
✨ පර්චසය රු.1,325,000/= සිට