Lower
ගැහැණු ළමයින් දෙදෙනෙකු සඳහා කාමරයක් කුලියට දීමට ඇත.
• එක් අයෙකුගෙන් මාසික කුලිය රු. 10,000 කි.
• ස්ථානය: අංක 88, සමගි පටුමඟ, පරාක්රම පාර, ගලුඩුපිට.
• මහබාගේ Keells Super වෙළඳසැලට ඉතා ආසන්නය.
• අත්තිකාරම් මුදල: මාස 3ක කුලිය.