මෙයාව ආදරයෙන් බලා ගන්න පුළුවන් ගෙයක් හොයනවා..මගදී අතාරින්නෙ නැතුව හොඳින් බලාගන්න පුලුවන් ගෙයක් තමයි හොයන්නේ.. මෙයා ගෑනු ළමයෙක්,,හෝමාගම ඉන්නේ.. වැක්සීන් කරලා ගෙනත් දෙන්න පුළුවන් අවශ්‍ය කාලෙදි ඔපරේෂන් එක කරලා දෙනවා අනිවාර්යයෙන්ම.. එයා පාරේ එහෙ මෙහෙ දුවන නිසා අනතුරක් වෙන්න පුළුවන් නිසා ඉක්මනින් උදව් බලාපොරොත්තු වෙනවා.. පුළුවන් දුරකට ගෙනත් දෙන්න පුළුවන්