RK Enterprises Pvt Ltd – Metal Cash Box (10-Inch – Large Size)
🔸 Length: 9.5 inches
🔸 Width: 7.5 inches
🔸 Height: 3.3 inches
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවේ තියලා ද? 😔
✔️ මුදල් ආරක්ෂාව නිසිලෙස තහවුරු කරගෙන තියෙනවද? 🙂
✔️ එසේ නම් අදම ඔබගේ durable cash box එක සුරක්ෂිත කරගන්න!
✔️ ඔබට අවශ්‍ය වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබා ගැනීමේ හැකියාව.
✔️ (කොළඹ දිස්ත්‍රික්කයේ අසල අය සඳහා පැය කිහිපයන් ඇතුළත බෙදාහැරීම – භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක. අනෙක් ප්‍රදේශ සඳහා 24 පැය ඇතුළත බෙදාහැරීම.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය විධියට භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ හොඳම Warranty හා After Sales Service!
✔️ Best warranty and after-sales service
✔️ අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now Open 7 Days & Holidays
දැන් දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි!