RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔸දිග – අඟල් 9.5
🔸පළල – අඟල් 7.5
🔸උස – අඟල් 3.3
✔️ඔබගේ මුදල් තවමත් ලාච්චුකඩේම තියලා සුරකිනවාද? 😔😔
✔️ඔබගේ මුදල් ආරක්ෂාව 100% විශ්වාසද? 🙂
✔️ඒ අයුරින් නොමැතිනම් අදම ඔබගේ cash box එක වෙන් කරවා ගන්න.
✔️ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගත හැක.
✔️කොළඹ දිස්ත්‍රික්කයේ සිටින්නන්ට පැය කිහිපයකින්ම බෙදාහැරීම — ලැබුණු පසු ගෙවීම.
✔️උතුර/දකුණ/මැද/සබරගමු/වෙනත් ප්‍රදේශ — පැය 24 ඇතුළතම නිවසටම බෙදාහැරීම.
✔️වගකීම් කාලය අවසන් වූ පසුද ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ඔබට අවශ්‍ය භාණ්ඩ සොයා ගැනීමට අප කාර්යාලයට සෘජුවම පැමිණෙන්න.
✔️හොඳම වගකීම, විශ්වාසදායක සේවාව, සහ අලෙවි පසු ආධාර.
✔️Best warranty and excellent after-sales service.
✔️අලෙවියෙන් පසු සුපිරි සේවාව 🙂
අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash On Delivery Available
💫 දැන් දින 07 ම සහ නිවාඩු දිනවලද විවෘතයි!