RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔹 Dimensions:
Length: 9.5 Inches
Width: 7.5 Inches
Height: 3.3 Inches
✔️ ඔබේ මුදල් තවමත් ආරක්ෂිතවද? 😔
✔️ මුදල් ආරක්ෂාව තහවුරු කරන්න 🙂
✔️ අදම ඔබේ cash box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණයෙන් ලබාගත හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට නම්, පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ඔබ වෙත ගෙන්වාදීම – ලබාගත් පසු මුදල් ගෙවීමේ පහසුකම. ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල නම් පැය 24 තුළ නිවසට බෙදාහැරීම.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අලුත්වැඩියා කටයුතු අප ආයතනය මගින් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ හොඳම warranty සහ අලවියෙන් පසු සේවාව.
✔️ අලවියෙන් පසු විශිෂ්ට සේවය 🙂
🏢 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි…