RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔹 Dimensions:
දිග: අගල් 9.5
පළල: අගල් 7.5
උස: අගල් 3.3
🛡️ ඔබේ මුදල් තාමත් ලාච්චුවේ ද? ආරක්ෂාව තහවුරු කරගන්න!
🎨 ඔබ කැමති වර්ණයෙන් හා ප්රමාණයෙන් ලබා ගත හැක.
🚚 Delivery Info:
කොළඹ දිස්ත්රික්කය අවට: පැය කිහිපයක් තුළ භාණ්ඩය ගෙන්වා ගත හැක, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම.
ශ්රී ලංකාවේ වෙනත් ප්රදේශ: පැය 24 තුළ නිවසට භාණ්ඩය ගෙන්වා ගත හැක.
🛠️ වගකීම් කාලය අවසන් වුවද අලුත්වැඩියා කටයුතු අප ආයතනය මගින් කළ හැක.
🏢 Visit Us / Purchase:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
💫 Cash on Delivery Available
💫 Now Open 7 Days & Holidays
✨ Best warranty and after-sales service guaranteed!