RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔸 දිග: අඟල් 9.5
🔸 පළල: අඟල් 7.5
🔸 උස: අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තැබෙනවාද? 😔😔
✔️ මුදල් ආරක්ෂිතව තබාගැනීම පිළිබඳ ඔබට විශ්වාසයක්ද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබගේ Cash Box වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණය තෝරා ගත හැක.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
• කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයන්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදෙමින්, ලැබුණු පසු මුදල් ගෙවීමේ (Cash on Delivery) පහසුකම ඇත.
• ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24 ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සහ සේවා පහසුකම් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සෘජුව අප ආයතනයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායක වගකීම් සහ උසස් මට්ටමේ අලෙවියෙන් පසු සේවාව.
✔️ Best warranty & after-sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
✔️ අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
🚚 Cash on Delivery Available
🕘 දින 07 ක්ම සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි
💫 Now Open 7 Days & Public Holidays