RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔸 දිග: අඟල් 9.5
🔸 පළල: අඟල් 7.5
🔸 උස: අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් සුරක්ෂිතව තබාගැනීම පිළිබඳ පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එහෙනම්, අදම පැමිණ ඔබට සුදුසු Metal Cash Box එකක් වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබාගැනීමට හැකිය.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින පාරිභෝගිකයන්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදෙමින්, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත. ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත ගෙයි දොරටම බෙදාහැරීම සිදු කරනු ලැබේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, ඔබ කැමති නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමට අප කාර්යාලයට පැමිණීමේ පහසුකම ඇත.
✔️ විශ්වාසදායක වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව අපෙන්.
✔️ Best warranty & reliable after-sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
✔️ අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 දින 07ක් – නිවාඩු දින ඇතුළු විවෘතයි