RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch)
🔸 Length – 9.5 Inches
🔸 Width – 7.5 Inches
🔸 Height – 3.3 Inches
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවකද තබාගෙන තියෙන්නේ? 😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එහෙනම් අදම ඔබටම හිතපු Metal Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණයත් ප්‍රමාණයත් අනුව ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින පාරිභෝගිකයින්ට –
පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ගෙන්වා, ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා –
පැය 24ක් ඇතුළත භාණ්ඩය ඔබගේ නිවසටම බාරදෙයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුව වුවද,
අලුත්වැඩියා හා නඩත්තු සේවාවන් අප ආයතනය මඟින් ලබාදේ.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරා ගැනීමට
අපගේ කාර්යාලයට පැමිණ මිලදී ගත හැක.
✔️ හොඳම Warranty සහ After Sales Service
✔️ Best Warranty & Reliable After Sales Support
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සහ විශ්වාසදායී සේවාව 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
👍 Cash on Delivery Available
💫 We Are Open 7 Days & Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි