RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch)
🔸 දිග – අඟල් 9.5
🔸 පළල – අඟල් 7.5
🔸 උස – අඟල් 3.3
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවේ ගබඩා කරලා තබනවාද?
✔️ මුදල් ආරක්ෂාව ගැන විශ්වාසයක් තියෙනවද?
✔️ ඒක ගැන කනස්සල්ලක් නම්, අදම ඔබගේ Metal Cash Box එක වෙන් කර ගන්න!
✔️ ඔබට අවශ්‍ය වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගැනීමේ හැකියාව.
✔️ කොළඹ දිස්ත්‍රික්කයට – පැය කිහිපයක් ඇතුළත වේගවත් බෙදාහැරීම + COD (භාණ්ඩ ලැබුණු පසු ගෙවීම).
✔️ අනිත් ප්‍රදේශවලට – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වුවද, අවශ්‍යනම් අප ආයතනයේ අලුත්වැඩියා සේවාව ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුවම මිලදී ගැනීමට අප ආයතනයට සාදරයෙන් පිළිගනිමු.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව!
✔️ Best warranty & trusted after-sales support
📍 අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery (COD) Available
💫 අපි දින 7ම — නිවාඩු දිනවලදීත් — විවෘතයි!