Messenger - කැළණිය
==========================================
⭕ඔබත් රැකියා විරහිත තරුණයෙක් නම් එන්න අප හා එක්වන්න.
කැළණිය පිහිටි ප්රධාන පෙළේ නිෂ්පාදන සමාගම් සදහා ඇති
පුරප්පාඩු සදහා බදවා ගනු ලැබේ. .
⭕වයස අවු 18 - 40,
⭕උප්පැන්න සහතිකය,
⭕ග්රාමසේවක සහතිකය (මාස 6ට අඩු),
⭕O/L හෝ A/L result sheet එක හෝ පාසල් අස්විමේ සහතිකය,
⭕ID Card එක ( copy 2ක් සමග)
ඉහත සියළු සහතික වල පිටපත් 1 බැගින් සූදානම් කරගන්න... 👍
🔴 විමසීම් - 0714141212
0712539361
0711166933