පැය 8ක් Computer ළඟද? කොන්දේ අමාරුවට සමුදෙන්න! 😌
MESH BACK ERGONOMIC OFFICE CHAIR
මොකද මේක ගන්න ඕන?
✅ Breathable Mesh Back: දාඩිය නැතුව Air Flow. රස්නෙටත් Cool
✅ Lumbar Support Design: කොන්දට Perfect Support. Back Pain අඩුයි
✅ 360° Swivel + 5 Wheels: ලේසියෙන් තැනින් තැන යන්න
✅ Hydraulic Height Adjust: ඔයාගේ Desk Height එකට Set කරන්න
✅ Cushioned Seat + Arm Rest: දවසම Comfort
Office, Home Office, Salon, Reception, Call Center වලට Ideal.
Color: Black
Base: Chrome Finish Heavy Duty Base
📞 Price දැනගන්න Call/WhatsApp: 0771092664 දිනු
වැඩ Productivity වැඩි කරගන්න හොඳ Chair එකක් අදම ගන්න.