💼 තනතුර : Merchandiser (පිරිමි) - කළුතර, දොඩන්ගොඩ, මතුගම, අගලවත්ත අවට
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 25-45 අතර වීම
【~】✪ අ.පො.ස. සා.පෙළ විභාගය සමත් වීම
【~】✪ වලංගු යතුරුපැදි ධාවන බලපත්‍රයක් තිබීම
【~】✪ වසර 2 කට නො අඩු සේවා පළපුරුද්දක් පැවතීම (විශේෂ සුදුසුකම)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙළඳැල් පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය සහ කළමනාකරණය
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 077 0036617 / 077 006248
# 📧 ඊ-මේල් ලිපිනය : Wijaya1stmile@gmail.com
📪 ලිපිනය : විජය ප්‍රොඩක්ට්ස් (පුයිවට්) ලිමිටඩ්, දොඩන්ගොඩ, කළුතර. (Estd 1989)
ජිවිතය ජයගන්න.... එන්න අප හා එක්වන්න