Sinhala:
MEN Rotary Hammer 2-26mm 800W විකිණීමට ඇත
මෙය Rs. 16,495කට මිලදී ගත් MEN Rotary Hammer 2-26mm 800W එකක්.
අලුත්ම තත්ත්වයේ තිබෙන අතර, භාවිතා කරලා නැහැ.
drilling සහ construction වැඩ සඳහා ඉතා සුදුසුයි.
විකිණීමේ මිල: Rs. 12,000
මිල ගැන කතා කළ හැකියි.
⸻
English:
MEN Rotary Hammer 2-26mm 800W for sale
This MEN Rotary Hammer 2-26mm 800W was bought for Rs. 16,495.
It is in new condition and has not been used.
Ideal for drilling and construction work.
Selling price: Rs. 12,000
Negotiable.