MEN brand 5502 10mm Cordless impact drill screwdriver machine
තත්වය : අලුත්ම .
වර්ගය : MEN.
මාදිලිය : CD 5502
මිලි මීටර් 10 දක්වා කටු භාවිතා කල හැකි බැටරි මගින් ක්රියා කරන ඩ්රිල් යන්ත්රය, ඇණ සවිකිරීමට / ගැලවීමට, බිත්ති විදීමට (වෝල් ප්ලග් සවිකිරීමට), ලී / යකඩ විදීමටත් භාවිතා කල හැක.
කට්ටලයට ඩ්රිල් යන්ත්රය, වෝල්ට් 20 4Ah 5C මාදිලියේ බැටරි 2ක්, බැටරි ආරෝපකයක් සහ බිත්ති විදිය හැකි ඩ්රිල් කටු කට්ටළයක් ඇතුලත් වේ.
අතින් තද කරන මාදිලියේ චක් එකක් සහිතව.
අඩු සහ වැඩි වේග පරාසයන්:
- අඩු වේග පරාසය : මිනිත්තුවට වට 350 දක්වා.
- වැඩි වේග පරාසය : මිනිත්තුවට වට 1350 දක්වා.
කට්ටලයට ඇතුලත් දෑ :
CD 5502 ඩ්රිල් යන්ත්රය - ඩ්රිල් යන්ත්රය.
20V 4Ah 5C මාදිලියේ බැටරි 2ක්.
චාජරයක්.
නොමිලේ ලබාදෙන ඩ්රිල් කටු කීපයක්.
මාස 06ක වගකීමක් සමගින්.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසුව මිල ගණන වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : MEN.
Model : CD-5502.
20V series 10mm maximum bit size impact drill machine with 2 batteries and charger.
Keyless type drill chuck.
Impact drilling function for drilling masonry walls, screwdriver function for fixing or removing screws and can be used for steel / wood drilling as well.
Max impact force : 25Nm.
High speed and slow speed ranges:
- High RPM : Upto 1350 RPM
- Slow RPM : Upto 350 RPM.
Battery type : 20V 4Ah 5C power share series Lithium batteries.
Kit includes :
CD 5502 model impact drill machines,
2 batteries
1 Charger
A set of masonry drill bits (free).
With 06 months company warranty (repair type).
Mentioned price is after discounts selling price.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


MEN 10mm 5502 Cordless impact drill machine battery screwdriver hammer
MEMBERColombo, Industry Tools & MachineryRs 14,95017 hours
MEN 13MM cordless battery impact hammer drill screw driver screwdriver
MEMBERColombo, Industry Tools & MachineryRs 19,40017 hours
RIDER 13mm cordless impact hammer drill battery screw driver screwdriver
MEMBERColombo, Industry Tools & MachineryRs 13,95017 hours
13mm MEN cordless battery impact hammer drill screw driver screwdriver
MEMBERColombo, Industry Tools & MachineryRs 19,40017 hours
